සුසානෙන් බෝම්බ මතු වෙයි


නිට්ටඹුව පස්යාල බෝමුනුවේ සුසාන භූමියක තිබී කිලෝ 16ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.

බෝම්බ පුහු කිරීම සදහා විශේෂ කාර්ය බළකාය කැඳැවිනි.