සුවඳ බෝතලේ ගන්න ගඳ වැඩක් කරයි.
කොළඹ කොම්පඤ්ඤවීදිය සුපිරි වෙළෙඳහලකින් රුපියල් 1494ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කළේ යැයි කියා ආරක්‍ෂක නිලධරයකු වන කිරුළපොනේ ජෝසප් ඇන්තනී ලබන 15 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කැරිණි.

