(
ධනංජය - පැල්මඩුල්ලේ සිට) - " බෝ නොවන රෝග" හඳුනා ගැනීමේ සෞඛ්‍ය කඳවුරක් පැල්මඩුල්ල රජයේ රෝහලේදී පැවැත්විණි. ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටෙරන්ස් ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය නිලධාරී ධනංජය රුබසිංහ මහතා ප්‍රමුක රෝහල් සේවකයන් ඊට එක්වුහ. දියවැඩියාව, අධි රුධිර පීඩනය යනාදී බෝ නොවන රෝග සම්බන්ධයෙන් ලියවුන උපදෙස් පොත් ද එහිදී බෙදා හැරිණි.