සුමන රණවීර කැස්බෑව නව සභාපති


 කැස්බෑව නගර සභාවේ අයවැය දෙවන වර පරාජය වීමත් සමග හිස් වූ සභාපති තනතුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සුමන රණවීර මහතා ගාමිණී ලොකුගේ මහතා ඉදරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.