සුපිරි මග පහක් රෝහලට යවයි


කොළඹ සිට ගාල්ලට යමින් තිබූ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අතර පෙරළී පස් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබූහ.