සුපිරි ගණිකා නිවාස දෙකක් වටලයි


බැද්දගානේ සහ නුගේගොඩ කන්දවත්තේ සැකකටයුතු නිවාස දෙකක් වටලා, තරුණියන් නව දෙනකු සහ මිනිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිසිය මෙය වටලද්දි ගැමියෝ අත්පුඩි  ගසා සිය ප්‍රශංසාව පළ කළහ. එක් නිවසක පැය බාගයක් ගත කිරීමට රුපියල් 5000ක් බව පොලිසිය කියයි.