සීනීගම විමල බුද්ධි විදුහලේ මාපිය උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය.
කළාප අධ්‍යාපන නිලධාරීන් එහි පැමිණ විදුහල්පති ප්‍රශ්නයට විසඳුමක් දීමත් සමඟ උද්ඝෝෂණය අවසන් වීයැයි පොලීසිය කීය. ඒ සමඟ පාරේ තද බදයද අවසන් විය.
(ඡායාරූප - ජනක් ද සිල්වා)