සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි By None // 2012 නොවැ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා මහා අනතුරක් වැළැක්වීමට සමත් විය. ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පසිඳු දීප්ත ප්‍රනාන්දු (15) මේ වීර ක්‍රියාව කළ සිසුවාය. ඔහුගේ නිවෙස අසළ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති බව ඔහු දැක ඇත්තේ අගහරුවාදා පස්වරු 3.20ට පමණය. ඉන් මිනිත්තු දහයකට පසුව දුම්රියක් ධාවනය වන බව ඔහු දැන සිටියේය. වහා ගෙදරට ගොස් පියාට දැන්වීය. පියා ඉටිරෙදි කැබැල්ලක් රැගෙන අනතුරු සංඥාවක් කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත