සිසුවියගේ මරුවා බසයෙන් එයි


කටුගස්තොට ඉනිගල මුස්ලිම් විදුහලේ 10 වැනි වසරේ කියාල්දීන් ෆාතිමා හෆ්සා (16) ශිෂ්‍යාව අද 26 උදේ පෞද්ගලික බස් රථයකට යටවී පාසල්   මිය යාමෙන් පසුව කෝපයට පත් වූ පිරිසක්   බස් රථයට පහරදී අලාභහානී සිදු කළහ. බස් රථයේ රියැදුරා කටුගස්තොට පොලීසියෙන් ම අත් අඩංගුවට ගත්තේය.