සිසුන්ගෙන් කප්පම් අරන් කොටු වෙයි


කෑගල්ල නගරයේ සහා අවට පාසල්වල සිසුන්ගේ අතේ ඇති මුදල් කප්පම් කෑ  විරැකියා තරුණයෝ තිදෙනෙක්  කෑගල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පාසල් කළමනා මෙන්ම වෙනත් දෑ සඳහා ගෙදරින් ගෙන එන මුදල් කප්පම් කා ඇත්තේ ඔවුන් බිය ගැන්වීමෙන් බව පොලිසිය කියයි.