සිසු පාගමනට ඇට සැකිලිත් එක්වේ By None // 2012 සැප් 27 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සරසවි ඇදුරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහනුවර සිට කොළඹ බලා එන පාගමන නිට්ටඹුවෙන් අද තෙවැනි දිනටත් ගමන් ආරම්භ කළේය. නිදහස් අධ්‍යාපනය සුරකිමු යන වැකිය අඩංගු කලු පැහැ පිටි බැඳගෙන බොහෝ දෙනාගේ හිස්වල බැඳ තිබිණි. ඇට සැකිලි නිරූනය වන ඇඳුම් ඇඳ සිටි සිසුහුද එහි වූහ. පාගමන කොළඹ හයික් පිටියෙන් සිකුරාදා අවසන් වේ. ගාල්ලෙන් ආරම්භ කළ ඇදුරු පාගමන ද එදින හයික් පිටියට ළඟාවීමට නියමිතය. ඡායාරූප - ගයාන් මදුසංඛ හෙට්ටිආරච්චි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත