සිසු නායකයා රිමාන්ඩ්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනි දා තෙක් රිමන්ඩ් කරනු ලැබීය. ඔහු පොලිස් ජල බවුසරයකට හානි සිදු කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.