සිසු නායකට පක්ෂව උද්ඝෝෂණ


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර වහා නිදහස් කරන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු කොටුව දුම්රියපොළ ඉදිරිපිට දීත් පේරාදෙණිය ගලහ හන්දියේත් උද්ඝෝෂණ පැවැත්වුහ. සිසු සංගම් නියෝජිතයින් අත්අඩංගුවට ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද විසැඳිය නොහැකි බව උද්ඝෝෂකයෝ පැවැසූහ. පොලිසිය එහි රැකවල්ලා සිටියේය. සුමින්ද සුදර්ශන