සිසු නායකට ඇප


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. නීති විරෝධී ජනරාශිවලට එක් නොවන ලෙසත් සාමයට බාධා නොකරන ලෙසත් මහේස්ත‍්‍රාත් ඔහුට අවවාද කෙළේය. කොළඹ සරසවි සිසු උද්ඝෝෂණ හයිඞ් පිටියට පමණක් සීමාකරන ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් ඉවත දැමීය.ඡායාරූප - සුමින්ද සුදර්ශණඡායාරූප - සුමින්ද සුදර්ශණ