සියවසේ සඳුන් රුක හොරෙන් කපයි


වසර සියයක් පමණ පරැණි සඳුන් ගසක් හොරෙන් කපා මුල් ද ගලවාගෙන ගොස් ඇතැයි විශ්‍රාමික ගුරුවරියක හපුතලේ පොලිසියට පැමිණිලි කළාය. ගසේ වටිනාකම රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වෙතියි කියති.