සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක්


සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක් සිදුවූ බවට පල්ලේකැලේ සහ හක්මන පහිටි භූ කම්පන මානයන්හි සටහන්ව තිබේ. කිසිවෙකුටත් හානියක් සිදුව නැත.