පරිගණක භාවිතයේදි සිංහල අක්ෂර පහසුවෙන් හැසිරවීමට උපකාරවන ක්‍රමවේදයන් හා ඊට අදාල මෘදුකාගයක් හඳුන්වාදීම කොළඹ 7 ජාතික විද්‍යා පදනම් ආයතනයේදි අද පැවැත්විණි.
මෙම ක්‍රමවේදයේ නිර්මාතෘ වන ජයන්ත අහංගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විශේෂ ආරාධිතයා විය
.jpg)
.jpg)
.jpg)
.jpg)

