සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ By None // 2012 නොවැ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට මහේස්ත්‍රාත් මහේෂිකා ධනනසූරිය මහත්මිය අද කල් දුන්නාය. මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා රිටිගල, හොර්ටන් තැන්න හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේන් ද පැළෑටි සොරකම් කර ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ අධිකරණයට කීහ. ඔවුන් ළඟ තිබූ ශාක පිළිබඳව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දරගෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත