සිංහයා කුළු හරකාට පරදී


දකුණු අප්‍රිකාවේ ක්රූග්‍රර් ජාතික වනෝද්‍යානයේ කුළු හරකකු මරා ගන්නට ගිය සිංහයකු හඹා ගිය තවත් කුළුහරකකු   සිය අං දෙකෙන් සිංහයා මෙල්ල කිරීමට සමත් විය.