ජමනියේ හැම්බර්ග් නුවරදී සිය දිවුරුම් දීමෙන් පසුව 306 ඒ 1 සිංහ සමාජයේ පාළක ශ්‍රියන්ත රාජකරුණා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු සිය නිලධරයන් පත් කැර ගැනීමේ උත්සවය සෙනසුරාදා කළුතර රෝයල් පාම්ස් හෝටලයේදී සිදු කරයි.
2007-2008 අන්තර්ජාතික සභාපති මහේන්ද්‍ර අමරසුරිය මහතා හා කුෂලානි අමරසුරිය යන මහත්මිය ප්‍රධාන ආරාධිතයෝය.