සැරයන් ලී මඩුවෙන් කොටු වෙයි
අම්පාර දමන පොලිසියේ සැරයන්වරයකු ලීමඩු හිමියකුගෙන් රුපියල් විසි පන්දහසක අල්ලසක් ගනිද්දි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනවසර ලීමඩුවකින් රුපියල් පනස් දහසක් ඉල්ලා එන් අඩක් ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අම්පාර පොලිසියට බාර දී ඇත.

