කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි සත්‍යතාවය සොයා ගත්තේය. එම පැමිණිල්ල කළ බිරිය සමග පොලිසිය හෝටලයට ගොස් සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත.