සැමන් බඳුනේ අත් මේස්


වැලිවිටිය දිවිතුරේ නිවුන් දරුමවකට පෝෂණ මල්ලට සමූපකාරෙන් ලැබුණු වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තුබූ බව එම මව කියන්නීය. ඇය මේ බව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට දැන්වීය.