ස්වාධීන කණ්ඩායම් 81 ක් ඡන්දෙට


මධ්‍යම උතුර හා වයඹ  ඡන්ද විමසීම  සදහා  ස්වාධිදීන කණ්ඩායම්  81 ක් අද (31) දහවල්  වන විට ඇප මුදල් තැන්පත් කැර තිබු වබ  මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.

 ස්වාධින කණ්ඩායම්වලින්  ඇප බාර ගැනීම  අද  දහවල්  12 ට අවසන් කෙරිණි.

 

දහවල් දොළහ වන විට  දේශපාලන පක්ෂ දො‍ළහක් හා  ස්වාධින කණෟඩායම්  20 ක් නාම යෝජනා බාර දී  තිබුණි  නාම යෝජනා බාර ගැනීම  හෙට (1) දහවල්  12 න් පසු අවසන් වේ.