(මහින්ද නිශ්ශංක)
ආනයනික හා දේශීය සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් ගනු ලැබූ තීරණයක් මත උපරිම සහල් මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද අද(16) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.

