සල්ලි දී කේරළයට ගිහින් හිස්අතින් ගෙදර එති By None // 2012 සැප් 29 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල් ලක්ෂ එක හමාරක් තැරව්කරුවකුට ගෙවා ඉන්දියාවේ කේරළයට රැගෙන ගිය බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි කියයි. දෙමාසයකට පෙර ඔවුන් කේරළයට ගොස් ඇත්තේ බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යෑමේ අදහසිනි. ඔවුන්ගේ මුදල් ගත් පුද්ගලයා කේරළයේ දී අතුරුදන්ව ඇතැයි කටුනායක නිලධරයෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත