ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (09) සංකේත වැඩ වර්ජනයක් ඇරැඹීය.
විශ්ව විද්‍යාල යහපාලනය බිඳ වැටීම සහ විශ්ව විද්‍යාල පද්ධතියේ පරිපාලන ගැටළු වැඩි වීම, අධ්‍යාපනය වාණිජකරණය ආදී කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනය පවත්වන බව එහි ප්‍රකාශකයෙක් කීවේය.

