ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකික සරණාගතයන් සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඉන්දීය මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
සැකකරුවන් ඇමෙරිකාව ඇතුළු රටවල ගිණුම් පවත්වාගෙන ගිය අයගේ මුදල් ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සොරකම් කර ඇත.

