සරණ හිරගෙට


(මනෝප්‍රිය ගුණසේකර)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඔහුට එරෙහිව ගොනු කළ නඩු හතරට එක් නඩුවකට වසර හතර බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක්  කොළඹ මහධිකරණ විනිසුරු  උදේශ් රණතුංග මහතා නියම කළේය. 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී එහි වාහන ලබාගෙන රජයට විශාල පාඩුවක් කිරීම ඇතුළු චෝදනා රැසක් ගොනු කර තිබුණි.

සිරදඬුවමට අමතර රුපියල් ලක්ෂ 18ක මුදලක් ගෙවීමට නියම කළේය.

ඡායා ජයමාල් චන්ද්‍රසිරි