සය සාමාජික ක‍්‍රිකට් නායකයා මුබාරක්


මෙම මස 25 වැනිදා ආරම්භ වන හොං කොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සය සාමාජික ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ටෙස්ට් ක‍්‍රීඩක ජෙහාන් මුබාරක් නම් කර තිබේ. ශ්‍රී ලංකා සය සාමාජික පිල: ජෙහාන් මුබාරක් (නායක), කෞෂාල් ලොකුආරච්චි, චාමර කපුගෙදර, කෝසල කුලසේකර, සචිත් පතිරණ, රමිත් රඹුක්වැල්ල සහ කුසල් ජනිත්