සමරමු සංඝනායක පදවි ප්‍රාප්තිය


( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ‍්‍රී මහා බෝධි විහාරාධිපති නෙල්ලෙවල විමලසාර හිමින් සබරගමුව පළාතේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබති.

සන්නස් පත‍්‍රය ප්‍රදානය  හා පිළිගැනීම ලබන 23 දින පස්වරු 2.00ට එම විහාරස්ථානයේදී, රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.