සපුගස්කන්දෙ ගෑස් කාන්දුවෙන් දෙනෙක් මරුට


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් කාන්දුවකින් රෝගාතුරවූ හත් දෙනෙකු රෝහලට  ගෙන   ආ බවත්  දෙදෙනෙක් මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.රාගම රෝහලේ ද කිරිබත්ගොඩ රෝහලේ ද රෝගීන් මිය ගිය බව වාර්තා වෙයි.