කරලින් බර වූ ගොයම් යායත් ඵලවලින් බර වූ තුරුලතාත් දසත සුවඳ කරමි්න් පිපි පුෂ්පත් කොහෝ නාදයත් අවුරුදු කුමරිිය පිළිගැනීමට සැරසෙයි බැ`දී ඇති මකුළු දැල් කැඞී බිත්ති කල එළි වැටී ගොමන් පිරිපහදු වන ලිප් පොඩිය නැකතට වැඩ ඇල්ලීමට බලා සිටී නැවුම් මුට්ටියේ කිරි ඉතිරෙන්නට කැවිලි පෙවිලිවලින් මේසේ පිරෙන්න්ට බක්මහ අසිරිය පැමිධෑලා....


