සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කරන ගම්පොල ප්‍රබල අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් කඩුගන්නාව පොත්තපිටිය ගල්තුන හන්දියේදී එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී උද්දික පතිරණ මහතාට පොල්ලකින් පහරදී ඇතැයි කඩුගන්නාව පොලීසියට පැමිණිලි කැර ඇත.
පතිරණ මහතා කඩුගන්නාව රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.