සන්ධාන නාගරික මන්ත්‍රීත් යළී රිමාන්ඩ්


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අවන්හල් හිමියකුට පහර දී තුවාල කළැයි  පෑලියගොඩ නගරසභා මන්ත්‍රී ශාමිල් සඳරුවන්, ගුණසිරි ජයවර්ධන ,සදුන් පුෂ්පකුමාර හා ප්‍රභාත් මධුරංග යන සැකකරුවන් සිව් දෙනා මේ මස 12 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි මහර මහෙත්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියම කළාය.