සද්ධාමංගල ඉතිහාසයට එක් වෙයි


හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වන ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න අභාවප්‍රාප්ත විය. පුරා විද්‍යාව පිළිබදව පරිණත දැනුමක් හිමි කැර ගෙන සිටි ඔහු දෙවැනි එලිසෙබත් රැජීන ශ්‍රී ලංකාවට පැමිණි අවස්තාවේ පුරා විද්‍යා තොරතුරු ඇයට විස්තර කැර දිමට පැවරුණේද ආචාර්ය කරුණාරත්නටය.

 විශ්‍රාම  ගැනීමෙන් පසුව ලේක්හවුස් අයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කර්තෘ වශයෙන් ඔහු සේවය කළේය.