සතුන්ට කැපූ වළේ තමන්ම වැටෙයි


මතුරට ලඳුපිට ගොවි බිමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඟඳහා තමන් විසින්ම ඇද තිබූ විදුලි රැහැනක පැටලී 37 හැවිරිදි තිදරුමවක් මරුමුවට පත්වූවාය.

නිවසේ විදුලිය විසන්ධි නොකර කම්බිය ඉවත් කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇති බව මතුරට පොලිසිය කියයි.