සතියකට තෙවරක් කොළඹ


ඉන්දියා සාගර කලාප රටවලට සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් කොරියන් එයාර් ගුවන් සේවය  මාර්තු 09 වැනිදා සිට  දකුණු කොරියාවේ සෝල් /ඉන්චන් සිට ශ්‍රී ලංකාවට මාල දිවයිනට සෘජු ගුවන් සේවා පවත්වන බව කියයි.

මාලේ, කොළඹ /සෝල් කොළඹ ගුවන් ගමන් අඟහරුවාදා ,බ්‍රහස්පතින්දා සහ ඉරිදා පියාසර කරන බවත් මගීන් 276 ට ගමන් කළ හැකි 330/300 ගුවන් බස් මේ සඳහා යොදා ගන්නා බවත් කොරියන් එයාර් සභාපති චැං හුන් චිං කියයි.