සති අන්තේ රූං ගා මාතර යන්න
කොළඹ - මාතර ශීඝ්‍රගාමි දුම්රියක් ධාවනය කැරෙයි. මුල්ම ගමන (22) උදේ 6.05 මරදානෙන් පිටත් වී උදේ 8.50ට මාතරට ළඟා වන බවත් මාතරින් පස්වරු හතරට පිටත් වී පස්වරු 6.40ට මරදානට ළඟාවන බවත් දුම්රිය ගමනා ගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා කියයි.

