විනෝද චාරිකාවක් සඳහා දකුණු තලංගම සණස බැංකුවෙන් බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට ගිය 108 දෙනකු ගොස් ඇති අතර ප්‍රදීපාගාරය නරඹා ආපසු එමින් සිටිය දී සිදුවූ මෙම අනතුරින්, කඩුවෙල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ දකුණු තලංගම සණස බැංකුවේ සභාපති ජී.ඒ. ගුණරත්න, උප සභාපති කේ.ජී.එන්. චන්ද්‍රකුමාර, අධ්‍යක්ෂවරුන් වන කේ.ඩබ්ල්ව්. ජයවර්ධන සහා එල්. පී. සිරිසෙන ද ඔහුගේ බිරිය වන මියුලින් සිල්වා මියගිය අය බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.