මධ්‍යම පළාත් ඡන්ද අපේක්ෂකයක ක්‍රිෂ්ණ මූර්ති නාවලපිටිය නගරයේ ඡන්ද කටයුතුවල යෙදී සිටියදී පත්තු කළ රතිඤ්ඤා වැලක රතිඤ්ඤයක් බවසයක් ඇතුළට විසිවී එහි සිටි කාන්තාවෝ දෙදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලදහ.
එක් කාන්තාවකගේ ගෙළ පිළිස්සී කං නොඇසෙන බවත්, අනිත් කාන්තාවගේ මුහුණ පිළිස්සී ඇස් නොපෙනෙන බවත් රෝහල් ආරංචි කියයි.
ඇතැම් තැන්වල එක දිගට රතිඤ්ඤා 500, 600 පත්තු කරන බවත්, මෙදින නගරයේ වාහන තදබදයක් පැවැති අවස්ථාවේ අපේක්ෂකයා පිළිගැනීමට පත්තු කළ රතිඤ්ඤා කරලක් බසයට විසිවී ඇතැයි කියති.