මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) සංජීව කවිරත්න මහතා (44) මින් මද වේලාවකට පෙර මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
හදිසියේ අසනීප වී මාසයක පමණ කාලයක් ඔහු මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටියේය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන පීබී කවිරත්න මහතාගේ පුත්‍රයකු වන ඔහු පරීසරවේදීයකු ද වන අතර ජනතාවගේ ප්‍රශ්න වලදී පෙරමුණ ගත්තේය.

