සංචාරක සංවර්ධන අධිකාරියට නව මුහුණක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පත් කරනු ලැබ සිටියි. ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ පත්වීම කැරිණි. වෘත්තියෙන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඔහු මීට පෙර ජාතික තරුණ සේවා සභාව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විය.

