භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථාන සම්බන්ධයෙන් ඇති වන ගැටළු අධිකරණයට නොගොස් විසඳා ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය දි . මු . ජයරත්න මහතා ප්‍රකාශ කරයි. මහනායක මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියයි .