ශ‍්‍රී ලංකාවට ලකුණු 79 ක ඉලක්කයක්


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 7 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කිරීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව  ඕවර 7 කදී කඩුලූ 4 ට 78 (හෂීම් අම්ලා 16, ෆාෆ් ඩූ ප්ලෙසිස් 13, ඒ. බී. ඩිවිලියස් 30, ජේ. පී. ඩුමිනි නොදැවී 12)