ශ‍්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක්


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 137 ක් රැුස්කළේය. කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, අජන්ත මෙන්ඩිස් 12/4*