ශ‍්‍රී ලංකා රග්බි පිල ඉරානය පරදවයි
මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ලකුණු 24-0 කින් ඉරානය පරාජය කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.

