ශ‍්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයෝ මැලේසියාව පරාජය කරති


මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-19 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-14 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.