ශ‍්‍රී ලංකා පිල චීනය පරදවා පළග කුසලාන දිනාගනී
ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළ`ග කුසලාන දිනාගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (3 වැනිදා) පස්වරුවේ පැවැති පළග කුසලාන අවසන් තරගයේදී ලකුණු 26-5 කින් චීනය පරාජය කිරීමට සමත් වූහ.

