ශ‍්‍රී ලංකා කාන්තා පිල ලකුණු 79 ට දැවීයයි


තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලට  ඕවර 20 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 79 ක් පමණි. ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14)